Level 5

June 3, 2024

🔔Level 5
💎 EPS-TOPIK BOOK 2 පාඩම් මාලාව.
💎 සෑම දිනකම පෙරහුරු ප්‍රශ්න 10ක් සාකච්ඡාව.
💎 පෙරහුරු ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡාව(අමතර දින 2ක් යොදාගෙන).
📲 මෙහිදී ඔබට ලැබෙන සුවිශේෂී වාසිය වන්නේ කොරියන් සර් Android මෘදුකාංගය ද භාවිතා භාවිතා කිරීමට හැකි වීමයි.
✅ ඇප් එක ස්ථාපනයේ සිටම ඔබට ම සියල්ල ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස අප මෙය නිර්මාණය කර ඇත්තෙමු .

About Korea
කොරියන් යාමට සිටින ඔබට කොරියාව
පිළිබද ව මුලික කරුණු සියල්ල මෙමගින් ඉදිරිපත් කෙරේ .

Korean Language
කොරියන් භාෂාවේ අක්ෂර මාලාව හා බැදුණු සියලුම කරුණු විභාගය ම පමණක් අරමුණු නොකර එදිනෙදා භාවිතා වන කරුණු ද සමගින් මෙය සමන්විත වේ .

Standard Book
මෙහිදී ඔබට කොරියානු අභියෝග්‍යතා විභාගයේ ප්‍රශ්න පත්‍රය සදහා සම්මත උපකාරී පොත් කට්ටලය ලබා ගත හැකිය . කොරියන් කඩයිම් විභාගයට අදාළ පාඩම් 60 හි සියලු අන්තර්ගතයන් මෙහිදී සාකච්චා කෙරේ .

Korean Word Book
කොරියන් සර් ඇප් එකට ම සුවිශේෂ වූ මෙම පහසුකම ඔබට ඉතා ප්‍රායෝගිකව රුප සටහන් මගින් වචන කියවමින් ලියමින් සහ සවන් දෙමින් ඉතා ඉක්මනින් සියල්ල මතක තබා ගත හැකි ලෙස සකසා ඇත.

Easy Grammar
කොරියන් භාෂාවේ ඇති විශේෂ ව්‍යාකරණමය කරුණු සියල්ල මෙහිදී සාකච්චා කෙරේ .කාලානුරුපිව වරනැගෙන ආකාර (අතීත ,වර්තමාන,අනාගත) සියල්ලම මැනවින් විග්‍රහ කෙරේ.
Questions 2000 Book
කොරියන් රජය විසින් සම්මත ලෙස ලබා දෙන ප්‍රශ්න 2000 ඇතුලත් පොත් දෙකෙහි එන කරුණු නිසි ලෙස ගලපමින් ක්‍රමානුකුල ව සැකසු ප්‍රශ්න පත්‍රයට පෙර සුදානම් කිරීමක් මෙමගින් ලබා දේ .

Rehearsal Questions
ප්‍රධාන විභාගය අරමුණු කරගෙන ම අප විසින් සකසන ලද අනුමාන ප්‍රශ්න ඇතුළත් සජීවී විභාගයක අත්දැකීම මෙමගින් ලබා දේ.

Dictionary
ත්‍රි භාෂිත එනම් සිංහල , කොරියන් හා ඉංග්‍රීසි භාෂාවෙන් සපිරුණු වචන 50000 කට වඩා ප්‍රමාණයක් ඇති මෙම නිතර යාවත්කාලීන වන පොත ඔබට මෙහිදී ලබා ගත හැකිය.

Parrot
නිතර භාවිතා වන කෙටි වාක්‍ය , සංවාද සියල්ල මෙම පහසුකම මගින් නවාකාරයේ අත්දැකීමක් ලබා දෙනවා නොඅනුමානයි.

Skill Test
මුලික කොරියන් විභාගයට සාර්ථකව මුහුණ දුන් පසු ඔබ ට ප්‍රායෝගික කුසලතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. මේ සදහා ඉතා නිවැරදිව පුහුණු වීමට මෙය හදුන්වා දී ඇත.

Online Help
ඔබට ඇතිවන තාක්ෂණික ගැටළු සම්බන්දව අපගේ තාක්ෂණික නිලධාරියෙකුගේ සේවය මෙහිදී ලබා දේ.

📲 මෙහිදී ඔබට ලැබෙන සුවිශේෂී වාසිය වන්නේ KoGo Android මෘදුකාංගය ද භාවිතා භාවිතා කිරීමට හැකි වීමයි.

✅ විභාගය ම අරමුණු කර සකසා තිබීම.
✅ ඇප් එකකට සියලු කරුණු ගොනු කර තිබීම.
✅ සියල්ලම ඉතා සරලව ඉගැන්වීම.
✅ නැවත නැරඹීය හැකි වීඩියෝ මාලාව.
✅ කඩිනම් සුහදශීලි වේගවත් උපකාරක සේවය..
✅ ඕනෑම තැනක සිට ස්වයංව ඉගෙන ගැනීමේ හැකියාව.
✅ කුසලතා පරීක්ශණය සඳහා පෙර සූදානම් වීමේ හැකියාව.

✅ විශේෂයි! ( මෙම භාවිත යෙදුම දැනට ඇන්ඩ්‍රොයිඩ් පාරිශීලකයන් හට පමණක් භාවිතා කිරීමට හැකිය. )